ක‍්‍රිප්ටො නීතිගත කරන බව මහ බැංකුව කියයි..

hasanthav

Junior member
  • Oct 22, 2015
    55
    25
    18
    මේක ඇත්තක්ද බන් ...????

    මෙන්න Link එක

    ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) හුවමාරුවක් සිදුවන්නේ නම්, ඒ සඳහා විධිමත් නියාමන ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (ජූලි 23) ප්‍රකාශ කළේය.

    ඔහු මෙසේ පැවසුවේ මහ බැංකුවේ පැවති සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

    “සියලුම මූල්‍ය හුවමාරුවල තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් පවතිනවා. ක්‍රිප්ටෝ කරන්සි හුවමාරුවක් රට තුළ සිදුවෙනවා නම් යම් කිසි ආකාරයේ ලියාපදිංචියක් හෝ තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව දැන් පැනනැගී තිබෙනවා.

    එය කොහොමද කරන්නේ කියන කාරණය සම්බන්ධව රජය සමග අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ ගැන කරුණු සොයා බලා කටයුතු කරන්න කාර්ය සාධක බළකායක් පිහිටුවීම ගැනත් අපි යෝජනා කර තිබෙනවා.

    මොනතරම් ප්‍රමාණයකට මේ ව්‍යාපාරය තිබෙනවාද, තිබෙනවා නම් ඒ සම්බන්ධව යම්කිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතිනවා.

    තහනම් නොකරන්නේ නම් කොහොමද නියාමනය කරන්නේ, ලියාපදිංචි කරන්නේ, තොරතුරු ලබාගන්නේ යන කාරණා සම්බන්ධව රජය ප්‍රතිපත්තියක් ලෙස තීරණය කරන්න ඕනේ. මෙය නීති රැසක් සමග සොයා බැලිය යුත්තේ’’
     
    Attachments

    • Screenshot 2025-07-24 124345.png
      Screenshot 2025-07-24 124345.png
      259.6 KB · Views: 45

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    dan rata hadanna bari minissu trading karana nisa, dannawada?

    Colombo stock exchange ekata dan kollo salli noda crypto karanawa ne. munta lanka stock nagga ganna retail investoresla adda ganna oya hadanne.

    col stock ekata 2026 retail investorsla genna ona sell karaganna! eth retail un na, un okkoma binance eke!
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    “සියලුම මූල්‍ය හුවමාරුවල තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් පවතිනවා. ක්‍රිප්ටෝ කරන්සි හුවමාරුවක් රට තුළ සිදුවෙනවා නම් යම් කිසි ආකාරයේ ලියාපදිංචියක් හෝ තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව දැන් පැනනැගී තිබෙනවා.

    RIGHT! says sri lankan experts and they take advice from binance crooks! 😁 😁 ! Binance is the biggest crooked set on crypto!
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    ඇමරිකන් ආන්ඩුව ක්‍රිප්ටො නීතිගත කරල උන්ගෙ ෆෙඩර්ල් බැන්කුව වහල දාන සීන් එකකට යන ගමන් ඉන්නෙ! එ කියන්නෙ මහ බැන්කු සන්කල්පය ඉවර කරල දාන්න ඉඩ තියෙනවා! එ වගෙම වීසා-මාස්ටර් කාර්ඩ් සමාගම් - ශිෆ්ට් පෙමන්ට් ඔක්කොම දැන් දැන් ක්‍රප්ටො පෙමන්ට් වලට මාරු වෙගෙන එනවා වගෙම - දැනටම මුදල් හුවමාරුවට බ්ලොක්චෙන් යුස් කරනවා! මෙවා එකක ලනකව ඉස්සරහට නොගියොත් ටුවරිසම් ඉවර වෙන්න ඉඩ තියෙනවා! එක නිසා මෙවා වෙන්න ඔන!

    එත් දැන් අපි තෙරුම් ගන්න ඔන ලන්කාවෙ මුල්ය ගැන තීරන ගන්නෙ ආන්ඩුවට වඩා මහ බැන්කුවෙන් කියල. අපිට වැඩක් නැ ඉන්නෙ නනදලාල්ද - කබ්‍රාල්ද - අර්ජුන්ද කියල. එත් ලන්කාවෙ ආර්ත්ක බිදවැටිම් වලට මෙ මහ බැන්කු ලබ්බ කෙලින්ම වග කියන්න ඔන. ගොඩක් රටවලට මහ බැන්කුවල තිරන් නිසා උන්ගෙ රටවල් නම්ම පොල් වෙලා තියෙන්නෙ! ඇමරිකාව මෙක තෙරුම් ගනිමින් ඉන්නවා!

    මුන් තමා රටෙ මුදල් වල පොලී අනුපාත තීර්නය කරල උද්දමනය - අකෘරුතීමව ඇති නැති කරන්නෙ!

    අපි ඇස් පනාපිට දැක්කා ෆිනැන්ස් කම්පැනි වලට පොලිය ඉහල දාන්න දෙනවා! වහන වල බදු මුදල් ඉහල දාන්න දෙනවා! මහ බන්කුවෙ ඉන්න හැත්ත රටෙ ජනතාවට වැඩ කරන්නෙ නැහැ! උන් වැඩ කරන්නෙ රටෙ මුල්ය සමාගම් වල හිත සුව පිනිස. එකට උන් කියන්නෙ උබලාගෙ තැන්පත් මුදල් පරිස්සම් කරන්න ඔන නිසා ඔක කරනවා කියල. එත් මහ බන්කුවෙ අනුමත මුල්ය සමාගම් කීයල් බන්කොලොත් උනාද? මිනිස්සු කි දෙනෙක් ජිවිතෙ විනාස කරගත්තාද? එවාට මික් නැ!

    ලපෙයා රට බන්කොලොත් බාවයට රට වටෙ මිනිසුන්ට බැන බැන ගියාට රට බන්කොලොත් වෙන්න හෙතු වෙන ආයතනය ජනාදිපත්ගෙ නහය යට තියෙන්නෙ!
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,295
    2,914
    113
    මේක ඇත්තක්ද බන් ...????

    මෙන්න Link එක

    ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) හුවමාරුවක් සිදුවන්නේ නම්, ඒ සඳහා විධිමත් නියාමන ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (ජූලි 23) ප්‍රකාශ කළේය.

    ඔහු මෙසේ පැවසුවේ මහ බැංකුවේ පැවති සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

    “සියලුම මූල්‍ය හුවමාරුවල තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් පවතිනවා. ක්‍රිප්ටෝ කරන්සි හුවමාරුවක් රට තුළ සිදුවෙනවා නම් යම් කිසි ආකාරයේ ලියාපදිංචියක් හෝ තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව දැන් පැනනැගී තිබෙනවා.

    එය කොහොමද කරන්නේ කියන කාරණය සම්බන්ධව රජය සමග අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ ගැන කරුණු සොයා බලා කටයුතු කරන්න කාර්ය සාධක බළකායක් පිහිටුවීම ගැනත් අපි යෝජනා කර තිබෙනවා.

    මොනතරම් ප්‍රමාණයකට මේ ව්‍යාපාරය තිබෙනවාද, තිබෙනවා නම් ඒ සම්බන්ධව යම්කිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතිනවා.

    තහනම් නොකරන්නේ නම් කොහොමද නියාමනය කරන්නේ, ලියාපදිංචි කරන්නේ, තොරතුරු ලබාගන්නේ යන කාරණා සම්බන්ධව රජය ප්‍රතිපත්තියක් ලෙස තීරණය කරන්න ඕනේ. මෙය නීති රැසක් සමග සොයා බැලිය යුත්තේ’’
    " විධිමත් නියාමන ක්‍රමවේදයක්" simply a way to grab a piece of it in the name of Taxing.
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,665
    964
    113
    Mawanella Town

    නීතිගත කරාම පස්සේ බදු ගෙවන්න පෝරමය පුරවන්න බැංකුවේ එන්න කිවම. බැංකුවේ වැඩ කරන උන් 8-)

    Season 7 Reaction GIF by The Office
     
    • Like
    Reactions: hasanthav

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    ආණ්ඩුවෙන කියන ක්‍රිප්ටො එක්ස්චේන්ජ් වලින් විතරක් ගනුදෙනු කරන්න කියයි! එක්කො GovCrypto වගේ ගොබ්බ service එකක් පටන් ගනියි \!
    hekakuru ponneya exchange ekak dala eka hack wela okkoma user funds loss unama kohomada?

    anduwalin ain wenna ona missu crypto design kale. puke agilla gaha gane lowinna kiyanna wenne!