මිත්‍රවරුනි, කාරණාව නම් මම මේ දවස් කිහිපයේ කෙටි චිත්‍රපටයකට තිරරචනයක් ලියමින් ඉන්නේ. එකේ එක කැරැක්ටර් එකක් ඔය රේස් බයි රේස් (අස්ස රේස්) තැනක, එක අස්සයෙක්ට ඔට්ටුවක් තියලා පරදිනවා. ස්ක්‍රිප්ට් එක හරි විදිහට ගන්න මට එතන වෙන ප්‍රොසිඩියර් එක වෙන්නෙ කොහොමද දැනගන්න ඕනේ.
ඇතුළත් වීමට ගාස්තුවක් ගෙවන්න...