Recent content by hasicat

  1. H

    HNB Credit Card Help

    HNB Credit card application ඔතන අහන්නේ ඇපකරුවෙක් ගැන නෙවෙයි. ඉල්ලුම්කරුගේ වතගොත අහගන්න පුළුවන් වෙනම පදිංචි වෙලා ඉන්න පවුලේ කෙනෙක්/නෑදෑයෙක් සම්බන්ධ කරගන්න විස්තරයක් ඉල්ලන්නේ. විසා හරි මාස්ටර් හරි තෝරාගන්න දෙකම එක වගේ