අපි කුලී ගෙදරක ඉන්නේ
අපේ ගෙවල් ලග කෙනක් ට කොරෝනා හැදිලා වෙන්න ඕනේ එයාගේ ගේට්ටුව වහලා
ගෙවල් වටේ මිනිස්සු ගේට්ටුවේ එල්ලලා එනවා බඩු මුට්ටු.
ගෙවල් ලග හිටියට අපි කතා කරන්නේ නෑ ඒ ගෙදර අය එක්ක. ඉස්සර නම් ටිකක් කතා කළා
එත් ගෙදර කෙනක් ට ලෙඩ වෙලා මම ඒ ගෙදර මනුසයට කතා කරලා වාහනයක් හොයා ගත්තා...