අපි කුලී ගෙදරක ඉන්නේ
අපේ ගෙවල් ලග කෙනක් ට කොරෝනා හැදිලා වෙන්න ඕනේ එයාගේ ගේට්ටුව වහලා
ගෙවල් වටේ මිනිස්සු ගේට්ටුවේ එල්ලලා එනවා බඩු මුට්ටු.
ගෙවල් ලග හිටියට අපි කතා කරන්නේ නෑ ඒ ගෙදර අය එක්ක. ඉස්සර නම් ටිකක් කතා කළා
එත් ගෙදර කෙනක් ට ලෙඩ වෙලා මම ඒ ගෙදර මනුසයට කතා කරලා වාහනයක් හොයා ගත්තා
අපේ ගෙදර කෙනා එදා අරගෙන යනකොට මැරිලා ඒ අයට කට උත්තර දෙන්න වෙලා ඒ අය ටිකක් අවුලෙන් හිටියේ අපි එක්ක. කරපු උදව්වට තැන්ක්ස් කරන්න ගියත් ගනම් ගත්තේ නෑ , අපි එන්න කියලා බන කියන එකට ආවේ නෑ
ඊට පස්සේ දවසක අපි වතුර ප්‍රශ්නයකට පොඩි හෙල්ප් එකක් ඉල්ලලා ලොකු කම් දැම්මා ඒ ගෙදර ගෑනි සෙකන් එකට දාලා කතා කලා. උන් ටිකක් හෙන Line එකෙන් ජිවත් වෙන්නේ.
ඊට පස්සේ අපි කතාවට ගියේ නෑ උන්ගේ දිහා බලන්නේ නෑ
ඒ ගෙදර උන්ට අක්සිල්න්ඩ් එකක් වෙලා කලින් හැමෝම ගියා අපි ගියේ නෑ උබලා ආවේ මොකටද කියලා බනිවි කියලා මොකද උන්ගේ හෙන ලයින් නිසා අපි කුලියට ඉන්න නිසා ඒ ගෙදර මිනිස්සුයි එයාලා අශය කරන මිනිස්සු පිට මිනිස්සු ගේ ගානට දාලා තියෙන්නේ ගමේ.
දැන් මට උන්ට උදව් කරන්න හිතයි උන් අපිට දෙස් තියෙනවා ද දන්නේ නෑ අපි විතරයි කියලා උදව් කරේ නැත්තේ ළහ ඉදලා
එත් බයයි උන් බනිවි ද කියලා උබලා කොහොම ද දන්නේ අපිට කොරෝනා කියලා , ගේට්ටුවේ ගහලා නෑ කොලයක් ගෙදර දොරේ පෙන්නේ නෑ
අනිත් එක උන් සල්ලි දීලා බඩු ගෙන්න ගන්නවා ද දන්නේ නෑ
මට පච වෙන්න බයයි උන්ට උදව් කරන්න ගිහින් මොකද කරන්නේ ?

, mung inna tibbe western rataka sudda pukata pain ekak dala yawawi
etakota mu elluwa kiyala dannawa ne , boru wada ponnayo mewa , game ma un badu ellala anwashya badu nasthiyak 