මට නම් හිතෙන්නෙම ඔය එක කාරනාවක් වත් නෙමෙයි.. එස් එල් සි එක අච්චාරුවක් වෙලා තියෙන්නේ , ඔය ලොකු පුටුවල ඉන්දගත්තම කව්රුත් නැගිටින්න කැමති නෑ ඒක මිනිස්සුන්ගේ හැටියක් ..
අනික සන්ගලගේ මහේලලගේ වියදම් ගැන වාස් ලගේ වියදම් ගැන අපි දන්නේ නෑනේ .. කොහොමත් කව්රුත් කැමති නැහැ තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස්...