අක්පිට මුදලට වාහනයක් ගන්නකොට එක් දින සේවය මගින් පෞද්ගලිකව අයිතිය තමාගේ නමට හරවා ගන්න කට්ටක් කන්න වේවිද? :confused:මොනවා හරි අවුලක් වෙලා වැඩේ අල වෙයි ද?:rolleyes: විකුණන එක්කෙනා අපිව අන්දයි?:sorry: අත්පිට මුදලටම ගන්න ට්‍රයි කරන නිසායි අහන්නේ..............:yes::yes: