Recent content by Hathsha

  1. H

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    අපිට උසාවි තීන්දුවකින් අයිති උන ඉඩමක් තියනවා. ඔප්පුවත් හදල තියෙන්නේ (අවුරුදු 5 කට විතර කලින්). දැන් මේ ලගදි එහා ඉඩමේ අය එයාලගේ ඉඩම මනිද්දී එයාලගේ ඉඩමෙන් පර්චස් 10 ක් අඩු වෙලා කියල නඩුවක් දාලා, දැන් ඉඩම මනින්න ඇවිත් අර එයාලගෙන් අඩු උන පර්චස් ගාන අපේ එකෙනුයි ඊට ලග තියන මාමගේ ඉඩමෙනුයි අල්ලලා තමයි...