ඕක රටට නම් හොඳ දෙයක් නෙමේ මච්න්ලා, වාහන වල ටැක්ස් අඩු කරනවාට වඩා, කරනවා නම් කොච්චර දේවල් තියෙනවද. මම නම් කියන්නේ වාහන වල ටැක්ස් තව ටිකක් වැඩි කරන්න ඕනේ, අපේ රටේ ආර්තිකේ දැන් තියෙන තත්වෙ හැටියට ඔක ටැක්ස් අඩු කරන එකෙන් වෙන්නෙ, තව තවත් රටේ සල්ලි පිටට යන එක වැඩි වෙන එක. දැන් කරන්න ඕනේ රටට ඩොලර්...