Recent content by heartbeatz

  1. heartbeatz

    meka religious section ekata daanna. http://www.elakiri.com/forum/showthread.php?t=1282807 thanks..

    meka religious section ekata daanna. http://www.elakiri.com/forum/showthread.php?t=1282807 thanks..
  2. heartbeatz

    ***නෝවාගේ නැව සොයා ගනී***

    මම දැක්කා කිහිප දෙනෙක් ප්‍රශ්න කරලා තිබුනා මේ දේවල් වෙන්න පුලුවන්ද, එහෙම වෙන්නේ කොහොමද කියලා. . නමුත් ඒ දේ ඇත්තටම වුනු දෙයක්. ඒකනේ දැන් සාක්ෂිත් හම්බවෙලා තියෙන්නේ. ඇත්තටම අපි සාමාන්‍ය මිනිසුන් නිසා අපිට ඕක තේරුම් ගන්න බෑ තමයි ඔය දේ වුනේ කොහොමද කියලා. නමුත් ඒ දේ ඇත්තටම සිද්ද වුනු දෙයක්. .:)...
  3. heartbeatz

    සැබෑ ජේසුස් වහන්සේ වූ කලී බුද්ධ ශ්‍රාවකය&#3545

    වයස අවුරුදු 12 සිට 30 දක්වා කාලය තුළ උන්වහන්සේ සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වෙන්න ඇති. මොකද උන්වහන්සේ 100% මිනිසෙකු ලෙසයි පොළොවේ උපත ලැබුවේ. (උන්වහන්සේ පාපයෙන් තොර මනුස්ස ජීවිතයක් ගත කරේ). උන්වහසේ සේවය ආරම්භ කරේ අවුරුදු 30 පස්සේ. ඉතින් ඒ අවුරුදු 18ක කාලය තුල එතරම් දෙයක් නෑ බයිබලයට ඇතුළත් කරන්න...
  4. heartbeatz

    සැබෑ ජේසුස් වහන්සේ වූ කලී බුද්ධ ශ්‍රාවකය&#3545

    මේ ගැනත් පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මචන්. උබ කියන විදිහට ජේසුස්වහන්සේ බුදු හාමුදුරුවන්ගෙන් බණ අහපු කෙනෙක් නම් :oo::lol: ඇයි ජේසුස් වහන්සේ මැවුම්වාදයක් ගැන දේශනා කරන්නත්? බුදු හාමුදුරුවන් මැවුම්වාදය ප්‍රතික්ෂේප කරන්නත් හේතුව මොකක්ද? :rolleyes: එහෙම වෙන්න බැහැ නේද?? ජේසුස්වහන්සේගේ ඉගැන්වීමුයි බුදු...
  5. heartbeatz

    සැබෑ ජේසුස් වහන්සේ වූ කලී බුද්ධ ශ්‍රාවකය&#3545

    ජේසුස්වහන්සේ ගැන උබට හරියටම දැන ගන්න ඕනෙ නම් බයිබලය කියවපන් මචන්.. දැන් කවුරු හරි උබට ඇවිත් කිව්වොත් නවතම සොයා ගැනීම අනූව "බුදු හාමුදුරුවෝ බුදු දහම ඉගෙන ගත්තේ ආදි මානවයෙකුගෙන්" කියලා උබ ඒක විශ්වාස කරනවද? සමහර විට උබ ඒකත් විශ්වාස කරන්න බැරි කමක් නෑ :lol:
  6. heartbeatz

    සැබෑ ජේසුස් වහන්සේ වූ කලී බුද්ධ ශ්‍රාවකය&#3545

    මරු ජෝක් එක. ජේසුස්වහන්සේ මොකටද බන් බුදු හාමුදුරුවන්ගෙන් බන අහන්නේ. උබට පිස්සුද? මේ කතා හොදයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට :lol:
  7. heartbeatz

    පිටසක්වල ජීවය.. පුරාතනයේ සිට පැවතුනාද?

    බයිබලේ පිටසක්වල ජීවයක් ගැන සඳහන් වෙන්නේ නෑ . මේ ලිපිය ලියපු කෙනාට ලොකු වැරදීමක් වෙලා.:lol::D
  8. heartbeatz

    දෙවියන්වහන්සේ

    මචන් උබට යක්ෂයාව වීරයෙක් වගේ පේනවා හැටි නමුත් යක්ෂයා උබව ගෙනියන්නේ නිරයට උබ ඒක අමතක කරන්න එපා.:no: යක්ෂයා බොරු කාරයෙක් මිනිස්සුන්ව මුලා කරන්නෙක්. උබ යක්ෂයාගේ චරිතය හදාරන්න හදන්න එපා. යක්ෂයා ගැන හදාරන එක පැත්තකට දාලා පුලුවන්නම් දේව වචනය හදාරන්න බලපන් මචන්. දෙවියන්වහන්සේගේ වචනය ගැන ඉගෙන ගන්න...
  9. heartbeatz

    දෙවියන්වහන්සේ

    මචන් උබ යක්ෂයෙක් ඉන්නවා විශ්වාස කරනවා නමුත් දෙවියන්වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නෑ. අනේ මන්දා බන් උබලනම් ..
  10. heartbeatz

    දෙවියන්වහන්සේ

    ඔව් මචන් දැන් මිනිස්සු, මිනිස්සුන්ගේම අතින් වෙන හැම වරදක්ම දෙවියන්වහන්සේ පිට පටවනවා.. මිනිසා වරද්දගෙන තියෙන තැන ඔතනයි. :yes:
  11. heartbeatz

    දෙවියන්වහන්සේ

    othana kandak kiyala adahas karanne me oyaa hithana kandak newei..:lol: ape jeewithe kadu wage thiyena prashna gena.:) apita kadu wage thiyena baadaka gena. dewiyanwahanse kerehi adahilla athi kenata jeewithe thiyena me wisala kadu iwath karanna puluwan.:yes: