Recent content by helanadapiczo

  1. H

    Create Money Receveble Paypal

    මේ ලින්ක් එක හරහා එකවුන්ට් හදන්න යන්න එපා!!! මේක ෆිෂින් ලින්ක් එකක්... මේවට අහුවෙලා ක්‍රෙඩිට් කාඩ් එකට කෙලව ගන්න පුලුවන්!! @ඇඩිම්න්ට කම්ප්ලේන් කරන්න..
  2. H

    Create Money Receveble Paypal

    මේ හොර යක්කුන්ට අහුවෙන්න එපා.. මූ ෆිෂින්පේජ් එකක් හරහායි පේපැල් එකට යන්න කියන්නෙ.. එලකිරි ඇඩ්මින්ට කියන්න මේ එකවුන්ට් එක ඩිසේබල් කරන්න කියල...