කතාව මෙහෙයි මතක විදියට, කොටස් තුනකට වගේ යන්නේ, police ,killer ,prostitute.
ගැනු කෙනෙක් බැදලා,වැඩිය කතාබහක් නැහැ මිනිහා එක්ක , මිනිහා වැඩට ගියාම ගැනුකෙනා එලියට ගිහින්, porn movie maker කෙනෙක්ව හරි ඔය වගේ කෙනෙක්ව සෙට් වෙලා මේකිව එක adult movie act එකකට ගන්නවා, කොහොම හරි ඔහොම scn එක වෙලා පස්සේ...