කතාව මෙහෙයි මතක විදියට, කොටස් තුනකට වගේ යන්නේ, police ,killer ,prostitute.
ගැනු කෙනෙක් බැදලා,වැඩිය කතාබහක් නැහැ මිනිහා එක්ක , මිනිහා වැඩට ගියාම ගැනුකෙනා එලියට ගිහින්, porn movie maker කෙනෙක්ව හරි ඔය වගේ කෙනෙක්ව සෙට් වෙලා මේකිව එක adult movie act එකකට ගන්නවා, කොහොම හරි ඔහොම scn එක වෙලා පස්සේ මේකි prostitute' කෙනක් වගේ සල්ලි වලට පිට යනවා. කොහොම හරි main story එක serial killer kenekge, killer මරන්නේ prostitute ගැනුන්ව,අර ගැනු කෙනෙත් මුට සෙට් වෙනවා. ඊට පස්සේ police story eka,
ඉස්සර බලපු සුපිරි මොවිඑ එකක් අයෙත් බලන්න හොයන්නේ, දන්නා කවුරුහරි ඉන්නවනම් කියන්න. korean or Japanese , 80% sure korean ekak kiyala.
the chaser movie eka nemei, eeta wda supiri ekak.