Recent content by helo788

  1. H

    හිත හැදෙන්න

    මචන් මම fake එකකින් ඇවිත් ඉන්නේ , ලොකු ප්‍රශ්නෙක මම ඉන්නේ යාලුවනේ , මම සාමාන්යෙන් හොද රැකියාවක කරන කෙනෙක් , විවාහ වෙලා ටිකක් කල්.මුලදී දක්වපු ආදරය දැන් ටිකක් අඩු වෙලා කියල හිතෙනවා බිරිදගෙන් , අනෙක දැන් ටිකක් එයා වසයි . මේවා දෙමව්පියන්ට කියන්න බැහැ මචන් ලජ්ජියි , යාළුවන්ට කියන්නත් බැහැ . පෙළක්...