මචන් මම fake එකකින් ඇවිත් ඉන්නේ ,
ලොකු ප්රශ්නෙක මම ඉන්නේ යාලුවනේ , මම සාමාන්යෙන් හොද රැකියාවක කරන කෙනෙක් , විවාහ වෙලා ටිකක් කල්.මුලදී දක්වපු ආදරය දැන් ටිකක් අඩු වෙලා කියල හිතෙනවා බිරිදගෙන් , අනෙක දැන් ටිකක් එයා වසයි . මේවා දෙමව්පියන්ට කියන්න බැහැ මචන් ලජ්ජියි , යාළුවන්ට කියන්නත් බැහැ . පෙළක් දවස් වලට හිතෙන්ම විදවනවා මචන්. මම සාමාන්යෙන් දුක් වෙන කෙනෙක් නෙමෙඉ , මේකේ බැදපු යාලුවෝ ගොඩක් ඉන්නවනේ , ඔයාලගෙන් පොඩි හරි reply එකක් බලාපොරොත්තු වෙනවා හිත හැදෙන්න.