බනින්න නම් එපා
මම විශ්වවිද්‍යාල සිසුවෙක්. මම පුළුවන් තරම් පිස්සු කෙළිනවා. movies බලන්න යනවා, සින්දු අහනවා, parties වලට යනවා, හැමදේම කරනවා. හැබැයි මට නම් ඉගෙනගන්න ආසාවක් නෑ. මම එහෙම කරලා ඔක්කොම subjects ටික හිතලම fail වෙනවා. ඊට පස්සේ අම්මටයි තාත්තටයි කියනවා මට ඉගෙන ගන්න ආසාවක් නෑ ඔය ගොල්ලෝ මම...