බනින්න නම් එපා

HELP PLEASE

Member
Sep 29, 2011
23
0
0
බනින්න නම් එපා

මම විශ්වවිද්‍යාල සිසුවෙක්. මම පුළුවන් තරම් පිස්සු කෙළිනවා. movies බලන්න යනවා, සින්දු අහනවා, parties වලට යනවා, හැමදේම කරනවා. හැබැයි මට නම් ඉගෙනගන්න ආසාවක් නෑ. මම එහෙම කරලා ඔක්කොම subjects ටික හිතලම fail වෙනවා. ඊට පස්සේ අම්මටයි තාත්තටයි කියනවා මට ඉගෙන ගන්න ආසාවක් නෑ ඔය ගොල්ලෝ මම ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා කියලා. මම එච්චර ඉගෙන ගන්න දක්ෂ එක්කෙනෙක් නෙවෙයි, ඉස්කෝලේ යද්දිත් මම පන්තියේ 40 හිටියානම් 32 නියා වගේ තමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම අම්මයි තාත්තාගෙන් වෙන් වෙලා ඈත පළාතකට ගිහින් තනියෙම ජීවත් වෙනවා. ආයේ අම්මයි තාත්තයි එක්ක ඒක වචනයක් වත් මැරෙනකම් කතා කරන්නේ නෑ.
 
paanbatta

Member
Apr 25, 2012
388
32
0
කෙනෙකුට ඉගෙනගන්න බැරි වෙන්න පුළුවන් ඒත් ඔයාට උරුම දෙයක් ඇති.
අනිවා.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඉගෙන ගන්න බැරි නම් විශ්ව විද්‍යාලයට ගියේ කොහොමද?
 
swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ethin macho job ekak hoyaganin..

    ai nikan jiwithe nasthi karaganna hadanne....

    ubalata hoda parents la labilath ubala pissu kelinna hadanawa...

    mama thaniyama jiwath wena kenek mage kiyala kauruwath mage laga na...

    eth mama jiwite goda daganna maara try ekak denne thaniyama...

    ubala ai ban hamadema tibilath pissu kelinne...

    wikara nathuwa hitapan.......
     
    ඔයාට බලපෑම් කරන්න කවුරුත් නෑ ඔයා හරි වාසවාවන්තයි. පුළුවන් තරම් ජීවිතේ එන්ජෝයි කරන්න. දැනුත් මම පෙරන්ට්ස් ලට නොකියා මුවි එකක් බලන්න යන ගමන්.
     
    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    rathu kotuwak labageneemata magen ath welak. igena ganna behelu campus gihin. yako mata hondata igena ganna puluwan eth campus yanna beri una moo magulak katha karanawa. sojji malli ge fake ekak ehema neme neda me :P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පන්තියෙ 32 උනානම් කොහොමද බන් විශ්වවිද්‍යාලෙට ගියේ?..Degree එක ඇරන් ඕන පිස්සුවක් කෙලපන්..මොකක්ද අම්මයි තාත්තයි එක්ක තියෙන අවුල?,උබ ජීවත් වෙන්නෙ කාගෙ සල්ලි වලින්ද?
     
    HELP PLEASE

    Member
    Sep 29, 2011
    23
    0
    0
    පන්තියෙ 32 උනානම් කොහොමද බන් විශ්වවිද්‍යාලෙට ගියේ?..Degree එක ඇරන් ඕන පිස්සුවක් කෙලපන්..මොකක්ද අම්මයි තාත්තයි එක්ක තියෙන අවුල?,උබ ජීවත් වෙන්නෙ කාගෙ සල්ලි වලින්ද?

    මම අම්මට තාත්තටයි කිව්වා මට මේක අත අරින්න ඕන කියලා, ඒත් ඒගොල්ලෝ කිව්වා තව ටිකක් උත්සහා කරාන්න කියලා. මම ජීවත් වෙන්නේ නම් ඒ ගොල්ලොන්ගේ සල්ලිවලින් තමයි.