Recent content by helpboi

  1. helpboi

    Questions කාලකන්නියෙක් වෙලා

    Thanks මචන් දවසක පැය කීයක් වගේද? වෙලාව ඉතුරු උනොත් මට අර වැඩ ටිකත් පොඩ්ඩක් හරි කරගන්න පුලුවන් වෙයි ඒකයි. අනේ මන්ද මේක බොරුවක් කියල හිතන්නෙ ඇයි කියල මන් බොරුවක් කියනව කියල කියනවා නන් ඇයි කියලත් කියන්න. මිනිහෙක් මේ වගෙ බොරුවට උදව් ඉල්ලල thread දායි කියල මන් නම් හිතන්නෙ නැ
  2. helpboi

    Questions කාලකන්නියෙක් වෙලා

    ගිය අවුරුද්දෙ school ගියා ඉස්සර කාලෙ වගෙ නෙමෙයි ඉගැන්නුවෙ නැ ගොඩක්. මේ අවුරුද්දේ coronaත් එක්ක ගියෙ නැති තරම්. මන් පොතක් ඇල්ලුවෙ නෑ කියන්නෙ ගෙදරදි මන් කිසිම වැඩක් කරේ නෑ කියන එක class වල note එක එහෙම ලියාගෙන තියනවා. මේ resources වලින් ඉගෙන ගෙන 1year වලින් cover කරගන්න පුලුවන් වෙයිද
  3. helpboi

    Questions කාලකන්නියෙක් වෙලා

    නැ බන්. ඕව කරල අතට දැනෙන ගානක් හොයන්න අමාරුයි. ගොඩක් කල් යනව ඒකට ඒත් ගොඩක් stable මන් හිතන විදියට මන් කරපු දේවල් සෝඩා බෝතලෙ ඇරියා වගේ කෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා උදව්වක් ගන්න public ඇහුවහම ඒක attention seeking කියල හිතන එකත් disorder එකක් වෙන්නැති. මේක ෆේක් එකක් මන් මේකෙන් ප්‍රශ්න අහනව මිසක් මාව...
  4. helpboi

    Questions කාලකන්නියෙක් වෙලා

    Fixed දාල තියෙන්නෙ අම්මලගෙ නමට ඒව ආයෙ මට ඉල්ලන්න බෑ. මට ආයෙත් ඉස්සර වගෙ ෆුල් ඩම් එක දාල කරපු දේවල් කරන්න හිතෙනව ඒත් මට sure නැ stable නැ කියල තෙරෙන නිසා. 1year වලින් exam කරන්න පාඩම් කරන එකද හොද නැත්නම් කරපු දේවල් ආයෙ try කරන එකද Maths පුලුවන්ද බන් 1year වලින් ගොඩදාගන්න 3c වගේවත් මං එහෙම සල්ලි...
  5. helpboi

    Questions කාලකන්නියෙක් වෙලා

    ගෙදරට වියදම් කරා > මට වියදම් කලා. ගොඩක් දේවල් කලා. කිව්වොත් මාව expose වෙන්න පුලුවන්
  6. helpboi

    Questions කාලකන්නියෙක් වෙලා

    මට අවුරුදු 18, 2021 A/L. මන් o/l කාලෙම online money හොයන්න විදියක් හොයාගත්ත. ඒත් ඒක stable නෑ. ගිය අවුරුද්ද අග විතර වෙනකන් මන් 35 lakhs විතර හොයල තියනවා. ඒ o/l වල 11 මැද කාලෙදි පටන් අරන්. මේක නිසා 8As වගෙ ගන්න තිබ්බ මගෙ රිසාල්ට් එක 4As වලට අඩු උනා. ඒත් මං වැඩිය ගනන් ගත්තෙ නැ. මං ඒ කාලෙදි...