Recent content by helpme19

  1. H

    After A/L Higher Studies walata help ekak.

    ඉගෙන ගන්න කාලෙ නම් එයා උදව් කරයි, ඒත් කියල තියෙන්නෙ part time පුළුවන් විදිහට වැඩ කරන්න කියලත්. මොකද මහන්සි වෙලා ඉගෙන ගන්න එකේ තමා වටිනාකම තියෙන්නෙ කියල. එහෙම ඇහුවෙ මම Mechanical Engineering වලට ආසයි කියපු නිසාද? එක හේතුවක් මම ඒ කාල හිතාගෙන හිටියේ මට maths අමාරු වෙයි කියල. අනිත් එක මම බැංකුවක...
  2. H

    After A/L Higher Studies walata help ekak.

    Thanks. :yes:
  3. H

    After A/L Higher Studies walata help ekak.

    එළකිරි එකේ අයියලගෙන් පොඩි උපදෙසක් ගන්න තමා මේ account එක හදන් ආවෙ. මම මේ පාර A/L ලියනව Commerce වලින්. Result මොනව උනත් (fail වෙන එකක්නම් නෑ කියල මට sure) තාත්ත කියල තියෙන්නෙ මම රට යන්න ඕනෙ කියල degree එකකට. USA තමා යන්න ඉන්නෙ. අපේ ලොකු තාත්ත ඉන්නෙ එහෙ. ඉතින් මටත් එයාල ගාවට යන්න වෙයි. ඒත්...