Recent content by helpneed99

  1. H

    Skype

    Run as administrator :P
  2. H

    මේක fill කරන්න උදව්වක්

    තෑන්ක් මචන්ල... මම එක සැරයක් ඇහුව බන් සෙකියුරිටි පොරක්ගෙන් පොර ඔකවත් දන් නැද්ද ඇහුව මට අප්සට් බන් අහන්න ආයි image එකක් නැද්ද බන් credit slip එකක
  3. H

    මේක fill කරන්න උදව්වක්

    ගොඩක් ස්තූතිය උබලට.... credit slip එක කොහොමද fill කරන්නෙ බන් ඒකෙ ඉමේජ් එකක් නැද්ද??? initial නැත්නම් කොහොමද fill කරන්නෙ බන්
  4. H

    මේක fill කරන්න උදව්වක්

    ගොඩක් ස්තූතියි මචන්ල credit slip එකක image එකක් නැද්ද???
  5. H

    මේක fill කරන්න උදව්වක්

    මේක fill කරන්න උදව්වක් අනේ මචන්ල මේක fill කරගන්නෙ කොහොමද උඹලට පුළුවන්නම පේන්ට් වලින් හරි කමක් නෑ මාක් කරල දාපන්කො තව දෙයක් මචන් බෑන්ක් එකට අපි සල්ලි දානවනම් එතන තියෙන ස්ලිප් වලින් ගන්න ඕන මොකද්ද මුදල් බැර පතද හර පත ද ???? හිනා වෙන්න එපා උඹල අනික බෑන්ක් ස්ලිප් එකක් fill කරගන්නෙ කොහොමද උඹලට...