මේක fill කරන්න උදව්වක්

helpneed99

Member
Jun 24, 2012
6
0
0
මේක fill කරන්න උදව්වක්

අනේ මචන්ල මේක fill කරගන්නෙ කොහොමද උඹලට පුළුවන්නම පේන්ට් වලින් හරි කමක් නෑ මාක් කරල දාපන්කො

70468440.png

තව දෙයක් මචන් බෑන්ක් එකට අපි සල්ලි දානවනම් එතන තියෙන ස්ලිප් වලින් ගන්න ඕන මොකද්ද මුදල් බැර පතද හර පත ද ???? හිනා වෙන්න එපා උඹල
අනික බෑන්ක් ස්ලිප් එකක් fill කරගන්නෙ කොහොමද උඹලට පුළුවන්නම් මාක් කරල දාපන්කො ලොකු උදව්වක් බං

අනිත් එක තමයි කාඩ් එක ATM එකට දාන්න ඔන කොහොමද ප්ලීස් මචන්ල දන්නැති කමට අහන්නෙ උදව් කරපල්ලකෝ :eek::eek::eek:
 
helpneed99

Member
Jun 24, 2012
6
0
0
bump machan..

hara bara danne na machan. credit slip eken thamai salli danne. withdrawal slip eken thamai salli ganne.

ගොඩක් ස්තූතිය උබලට....

credit slip එක කොහොමද fill කරන්නෙ බන් ඒකෙ ඉමේජ් එකක් නැද්ද???

initial නැත්නම් කොහොමද fill කරන්නෙ බන්
 
tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    bank ekata gehin ethana inna counter ekaka inna kaagen hari ahapan aluthin acc ekak open karanne kohomada kiala, un kiala dei, purawanna oone slip eka hoya ganna amaru nam inna security kenek gen ahapan machan, matath banking gana wadi daneemak na, mama karanneth ehemai....
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුදල් බැර පත තමයි සල්ලි දාන්න ගන්නෙ.
    සල්ලි දාන ගිණුම් අංකය ලියපන් අර කොටු පේලියේ, ගිණුම් හිමියාගේ නම, දිනය දාපන්, තැන්පත් කරන මුදල ලියාන්, අත්සන් කරපන් සල්ලි ටිකත් එක්ක කවුන්ටර් එකට දීපන්. හොඳට කියවල බලන්න සිංහලෙන් පැහැදිලිව ලියල තියෙනවා මචන් අමාරු නෑ.

    උඹට ඔය application එකේ දැනගන්න ඕන ටික කියපන්, මොකද සාමාන්‍ය විස්තර ඔක්කොම අහල තියෙන්නෙ අමාරු දෙයක් නෑ. අපැහැදිලි තැන් මොනවද කියල කියපන්
     
    තෑන්ක් මචන්ල... මම එක සැරයක් ඇහුව බන් සෙකියුරිටි පොරක්ගෙන් පොර ඔකවත් දන් නැද්ද ඇහුව මට අප්සට් බන් අහන්න ආයි image එකක් නැද්ද බන් credit slip එකක
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    තෑන්ක් මචන්ල... මම එක සැරයක් ඇහුව බන් සෙකියුරිටි පොරක්ගෙන් පොර ඔකවත් දන් නැද්ද ඇහුව මට අප්සට් බන් අහන්න ආයි image එකක් නැද්ද බන් credit slip එකක

    උ හැම දෙයක්ම දන්න නිසා තමයි ගෙටිටු මුරකරන්න ඉන්නේ නැගිටගෙන..
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Mehemai machn.....Slip eke gahala thiyanawa...(Hariyatama kiuwoth mokakda gahala thiyenne kiyala nam mathaka ne....ATM card 1 nam umbata puluwan denata thiyana acc 1ta unath ganna....Pass book 1 counter 1ta dena gaman inna kenata kiyapan.....Podi form1k dei purawanna....