Love ප්‍රශ්නයක් උදව් කරන්න pls
මම original එකෙන් එන්නේ නැතුව මේකෙන් ආවේ ලැජ්ජාව නිසා
මට උබලගෙන් උපදෙස් ටිකක් ඕන මචංලා..
ලොකු උදව්වක් බං අවංකවම..මටත් හිටියා මචං කෙල්ලෙක් එයා ඇත්තටම ගොඩක් ලස්සනයි මචං...අපි යාලු උනෙ ඒලෙවල් කරන දවස්වල...අපි දෙන්නා ගොඩක් සතුටෙන් හිටියෙ...එයාට මං ගොඩක් ආදරෙ කරා...මං...