ඉන්න තැනක් ? hotel,room,guest house
මචන්සලා මන් හදිස්සියකට ලංකාවට එනවා මට සතියකට වගේ ඉන්න ප්ලේස් එකක් ඕනේ . වත්තල , කඩවත , රාගම , පැත්තෙන් .
රූම් ඒකයි ,බාත්රූම් ඒකයි. A/C තියනවනම් වඩා හොදයි... ටිකක් පිරිසිදු ප්ලේස් එකක්
ටිකක් අඩුවට තියන ප්ලේස් දන්නවනම් කියපල්ලකෝ කන්ටැක්ට් කරගන්න...