අපිට පොඩි හොටෙල් එකක් තියෙනවා. මම මේ දවස්වල එකට කොත්තු හදන්න රොටී කපන machine එකක් හොයනව. 50,000/- කට අඩුවෙන් වගේ යන එකක්. මම Intenet එකෙන් බලල තැන් කීපයකට කතාකර. ඒත් ඒවගේ එකක් 200,000/- විතර වෙනව. මගේ budget එකට(around 50,000/-) වගේ කොත්තු වලට රොටී කපන machine එකක් තියෙන තැනක් දන්න කෙනෙක්...