පොඩ්ඩක් වත් තැලිලා පොඩිවෙලා නැති පොඩි එකෙක්, නැත්නම් ඔහොම අඩයි ද..? ඒ මනුස්සයත් හොදට කතා කරපු එක ලොකු දෙයක්. ඒ වුනාට පොඩි එකාට win-win situation එකකට ( ඉස්සෙල්ලා හොදට ඉගෙන ගන්න, campus යන්න, පස්සේ දෙමව්පියන්ට කියල බලමු, එතකන් කතාකරන්න එපා කියලා වගෙ ) motivate ( some sort off challenge ) කරානම්...