කීයක් හරි ඉතුරු කරගන්න විදියක් කියන්න ලමයි, බැංකු වල ඉතුරු කරන එක හරියන් නැහ්, ආයේ ගන්න හිතෙනවා 
මලගෙයක්, ලෙඩක් වගේ උනොත් හදිසියකට සල්ලි නැහ්, මේම ගියොත්
ලොකු ගනන් එෆ් ඩී දාන්න නැහ්, මාසෙකට, 10, 20ක් වගේ, දාන්න ආයේ ටයිම් එකකට ගන්න බැරි saving plan නැද්ද
මේ මාසේ 1යි 10ක් වගේ අතට ආවා, ඒත් වැඩක් නැහ්