Recent content by hi.dushan

  1. hi.dushan

    What's your mood (now)..?

    පාන්දර 2යි , දැන් තමයි වැඩටික කරලා ඉවරඋනේ
  2. hi.dushan

    25/26 TAX return issue.

    bump
  3. hi.dushan

    සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න

    එහෙම කොරොත් ඉතින් , අරණ්‍ය වාසි හාමුදුරුවෝ කිහිප නමක් විතරයි සාසනේ ඉතිරි වෙන්නේ පරාජිකා වෙලා video තියෙද්දී උන් වත් එලවගන්න බැරිව අනිත් අය ගැන මොන කතා ද ? ඔච්චරම ඕන නම් විනය පිටකය ආණ්ඩුක්‍රම විවස්තාවට ඇතුලත් කරන්න කියන්නකෝ , එතකොට විනය කඩකරන අය උසාවියෙන් හරි උපැවිදි කරන්න පුළුවන් නේ
  4. hi.dushan

    Short Time Rooms Around CMB

    concord dehiwala Grand Oriental Hotel Sai Sea City Hotel Opulence Colombo 10-12 kata wage apartment ekak hoyagannath puluwan ban wallawaththa paththen , eka hithata nidahas machan
  5. hi.dushan

    Questions ### ට්‍රිප් ස්විච් (Trip Switch) සහ සර්කිට් බ්‍රේකර් ??

    mama nam damme Terasaki brand eken mama 2025 di gaththa , Swedish Trading Company eken Hager RCCB: 40A 30mA (2 Pole) 9975/= ta ( life time warranty , made in France )
  6. hi.dushan

    හම්මේ මේ හදපලුව කව්ද බන්? 😋

    අත්දැකීමෙන් කියන කතා නේ....
  7. hi.dushan

    සල්ලි ආයෝජනය කරන හැටි

    gold & land wadak naththe mokada machan ?
  8. hi.dushan

    ලාබ cloud storage ටිකක් කියන්න යන්න යාලුවනේ 😊😊

    මම මේ ගැන හොයනකොට තැන් කිහිපයක දැක්කා ඉස්සර HDD වගේ නෙවෙයි දැන් HDD use නොකර තිබ්බම ලෙඩ එනවා කියලා , හරියටම දන්නේ නෑ ඇත්තද කියලා මචන්