ඇත්තටම නඩු අහලා ඉවර කරන්න ඕන නම් කරන්න ඕන , මුලින්ම ඉඩම් නඩු ටික ඉවර කරන එක එකට සරලම දේ තමයි
කලාවරෝදය කියලා නීතියක් තියෙනවා , ඒ කියන්නේ කාගෙහරි ඉඩමක් හෝ කොටසක් බලෙන් අල්ලාගෙන අවුරුදු 10ක් හිටියොත් ඒක බලෙන් අල්ලාගෙන ඉන්න එකට අයිති වෙනවා , සහ බුක්තියට සරීවිම කියන නිතිය මේ වගේ කාලකන්නි නීති වෙනස්...