Recent content by hiddenTruth

  1. H

    ග්‍රහ අපල නැති කර ගන්නා ආකාරය

    ග්‍රහ අපල නැති කර ගන්නා ආකාරය ග්‍රහ අපලයක් ඇති වෙන ආකාරය ගැන කලින් ලිපියෙහි කල විස්තරයට අනුව ඒවා පලිසන් දීමට නම් අවශ්‍ය පරිසරයක් සකස් වී තිබිය යුතු බවත් සඳහන් කලා. හේතුව සහ ඵලය දන්නවා, "හේතුව නිරෝධ කිරීමෙන් ඵලය නිරෝධ වේ" යන ආකාරයට බලමු කොහොමද අපල නැතිකර ගන්නේ කියලා. මෙහිදි ක්‍රම දෙකක් තියෙනවා...
  2. H

    ග්‍රහ අපල කියන්නේ මොනවාද ?

    ග්‍රහ අපල කියන්නේ මොනවාද ? අපේ හඳහන බලපු කෙනා කියනවා ඔයාට අපලයක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ බෝහෝ විට බෝධි ජූජා හතක් තියන්න, විසි එකක් තියන්න, කොඩි වැල් එල්ලන්න, දේව පූජා තියන්න, යන්ත්‍ර දාන්න, සතුන් නිදහස් කරන්න ආදි නොයෙකුක් දේවල් පස්සේ දුවනවා හේතු ඵලය දන්නේ නැති නිසා. නිකමටවත් අපි කාටත්...
  3. H

    ශීලය ගැන කතා කරමු.

    හොද පැහැදිලි කිරිමක්. මෙතන කෙනෙකුට හිතෙන්න පුලුවන් සෝතාපන්න පුද්ගලයාගෙන් කිසිම පාපයක් වෙන්නේ නැහැ කියලා. පාපයක් සිදු වුනත් එය කැමැත්තෙන් බැදි කරපු එකක් නොවන නිසා ඒ පාපය සතර අපා ගත කිරිමට බලවත් වෙන්නේ නැහැ. පානාතිපාතා වේරමණී සික්කාපදන් සමාධියාමි - (කෙටියෙන් කියනවා නම් පරපන නැසීමෙන් වැලකීම) තමයි...
  4. H

    ශීලය ගැන කතා කරමු.

    ඔව්. මමත් පිලිගන්නවා මේක. වතක සමාදන් වීම නරක නැහැ ඒක සීලයට උදව් වෙනවා. සිල්වත චුති පටිසන්දි වෙන අවස්ථාවක කැඩුනොත් නරක තැනකත් උපදින්න පුලුවන්. ඒ වුනත් අර්‍ය සීලය එහෙම කැඩෙන තියෙන අවස්තාව අඩුයි. මොකද ඒක අවබෝදයෙන් දැක්ක එකක්.
  5. H

    ලොකු ප්‍රශ්ණයක් - අනේ මට උදවු කරන්න

    ඕක මරලා ඉවර කරන්න පුලුවන් එකක් නෙමෙයි. හේතුව, උන් ඊට වඩා වේගයෙන් බෝවෙනවා. අන්තිමට පාපය විතරයි ඉතුරු වෙන්නේ (වැඩේ වෙනවා නම් තව කමක් නැහැ). හැබැයි ටික දවසයි ඕක තියෙන්නේ (මාස 3ක් විතර).
  6. H

    දෙව් ලොවට පහසු මග

    බුදුරජාණන් වහන්සේ විවිධ ජාති හට ගන්න හැටි ක්‍රමයක් පෙන්වලා දීලා තියෙනවා. ඒක තමයි පටිච්චසමුප්පාදය. ඒ අනුව යක්‍ෂ, ප්‍රේත, දේව, බ්‍රක්ම, මනුෂ්‍ය, තිරිසන් ආදි ජාති සියල්ලම හට ගන්න ධර්මතාවය හොයා ගන්න පුලුවන්. දේව ජාතියක් ලබන්න දේව සංඛාර වඩන්න ඕනේ. ප්‍රධාන වශයෙන් දේව සංඛාර තමයි සමචරියාව සහ දස...