සිංහල බෞද්ධ කොල්ලනි/කෙල්ලනි
සිංහල බෞද්ධ කොල්ලනි/කෙල්ලනි ,
හිතද්දී හිත කීරි ගැහෙනවා,බලද්දී ඇඩෙනවා,ඇහෙද්දී හිත වාවන්නෙ නැතුව යනවා.අනේ ඇයි බං අපි තාමත් බලන් ඉන්නේ,ඉවසන්නේ?සිරාවටම උබලට අපේ රටේ අනාගතය ගැන හිතද්දී හිතට අවංකව දැනෙන හැගීම කියපල්ලා..දුකක් නේද?කව්ද බං වැරදි?දැන් අපි මොකක්ද...