දැන් මේකයි කතන්දරේ. මම ට්‍රේඩ් කරන්න කිසිම indicator විකාර use කරන්නෙ නෑ.එහෙම කරන ඒව වැඩක් නෑ. කොච්චර කවුරු හොදයි කිවුවත් මගෙ අත්දැකීමෙ hඇටියට ඒවයින් දෙන සිග්නල් ගොඩක් පරක්කු වෙලා ලැබෙන්නෙ එතකොට වෙලාව හරි. ඉතින් මම ඔ කියනව technical analysis වලට ට්‍රේඩ් කරන්න. ගොඩක් අය ට්‍රේඩ් කරනකොට අහු වෙන...