Girl friend relationship case

Highlander_i

Member
Jun 7, 2016
28
10
0
මචංල මමයි මගෙ කෙල්ලයි ගොඩක් ආදරෙන් ඉන්නෙ. කෙල්ල ගොඩක් කියවනව. එක එක ඒව ඔය හිතට එන දේවල්. මන් ඒකට කැමති ඒත් මන් එහෙම කියවන්නෙ නෑ බන් සමහර වෙලාවට එයාට අවුල් යනව. එයා මට කියනව මම මොනව කිවුවත් ඔයා හා පැටියො හා නංගි විතරනෙ කියන්නෙ මොකද අනේ කියල. ඒ වෙලාවට ගොඩක් අවුල් යනව බන්. එය එහෙම කිවුවට මම ඔහේ නිකන් මොකුත් නොකිය පැත්තකට වෙලා කටවහන් ඔහේ ඉන්නෙ නෑ බන් මමත් කියවනව. ඒත් ටිකක් මදි වගේ. මම ආස නෑ බන් මේ වගෙ දේවල් වලට ප්‍රශ්න ඇති වෙනවට. මේක හදාගන්නෙ කොහොමද බන්. මේව හදාගන්න පුළුවන් විදිහෙ විස්තර මොනවහරි තියනව websites videos තව උබලගෙ experience එහෙම කියහන්කො මචං.
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උබ ඔය ඉන්න විදියටම ඉදපන් කෙල්ලො(කොල්ලො උනත් එහෙම තමයි) ඉස්සරහා ඕනවට වඩා කියවන්න ගියහම උබව ගනන් ගනන් ගන්නෙ නැතුව යාවි.තැනට ගැලපෙන විදියට හැසිරියන්.

    Last edited:
    එයා ගෙ ලෝකෙ ඉදන් එයා කියවනව.උබත් එයාගෙ ලෝකය හදාන්න උදව් වෙයන්.ඒ සදහා කතා කරපන්.උබේ ලෝකය පොඩ්ඩක් පැත්තකින් තියපන්.
     
    marumus

    Member
    Aug 26, 2016
    64
    8
    0
    මචංල මමයි මගෙ කෙල්ලයි ගොඩක් ආදරෙන් ඉන්නෙ. කෙල්ල ගොඩක් කියවනව. එක එක ඒව ඔය හිතට එන දේවල්. මන් ඒකට කැමති ඒත් මන් එහෙම කියවන්නෙ නෑ බන් සමහර වෙලාවට එයාට අවුල් යනව. එයා මට කියනව මම මොනව කිවුවත් ඔයා හා පැටියො හා නංගි විතරනෙ කියන්නෙ මොකද අනේ කියල. ඒ වෙලාවට ගොඩක් අවුල් යනව බන්. එය එහෙම කිවුවට මම ඔහේ නිකන් මොකුත් නොකිය පැත්තකට වෙලා කටවහන් ඔහේ ඉන්නෙ නෑ බන් මමත් කියවනව. ඒත් ටිකක් මදි වගේ. මම ආස නෑ බන් මේ වගෙ දේවල් වලට ප්‍රශ්න ඇති වෙනවට. මේක හදාගන්නෙ කොහොමද බන්. මේව හදාගන්න පුළුවන් විදිහෙ විස්තර මොනවහරි තියනව websites videos තව උබලගෙ experience එහෙම කියහන්කො මචං.

    Umbath katha karapan. ude idan una dewal wena dewl, karanda hithan inna dewal arawa mewa. rasa kara kara kiyawapan.

    samharu ehema godak kiywanawa ban.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    Kollo unama wadiya kiyawnna yanna epa bn.awashya deta withrk katha krapan.idala hitila joke ekak dmmata awulk ne.habai hema welemath epa.ethkota uba joke ekak wenwa.eki ohe kiyogena yaddi mokak hri awl deyk kiwoth tikak rawala balapan.echchrai.kello ohoma thamai bn.kiywnna gattama nawaththnne ne
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    යකො ඕක කෙල්ලොන්ගේ ජාන වලම තියෙන දෙයක් පුරාතන උගයේ ඉදල එන..
    කොච්චර පරිණාමය වුනත් එකේ අඩුවක් නැහැ..

    Common issue එකක් බන්.. එච්චර හිතන්න එපා ඕක.