Recent content by himapiyali

  1. H

    AG ඔෆිස් JOB ද Peoples Bank ජොබ්ද හොඳ?

    බැංකුවේ ‍රැකියාවේ පඩි වැඩියි.ණය,රක්ෂන අරවා මෙව්වා හොඳයි.හැබැයි රෑ වෙනකල් වැඩ.සෙනසුරාදා ඉරිදා එහෙමත් වැඩ වැටෙනවා.වෙලාවට කන්න බොන්න එහෙම අමාරුයි,නිවාඩු ගන්න එහෙම අමාරුයි.පීඩනය වැඩියි.ඒ කෙල්ලට හොඳට මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් නම් ජීවිතේම බැංකුවට කැප කරන්න පුලුවන් නම් ඒ කියන්නේ පවුල් අවුල් එහම...
  2. H

    සම්පත් බැංකුව

    ආ තව අමතක වුනා,උඹ සල්ලි රුපියල් 2000 විතර ඉතුරු වෙන්න ඇරලා ඉතිරිවා ගනින්.ඔය වැඩේ උඹ ළඟම ඉන්න එකෙක්ගේ වැඩක් වෙන්න පුළුවන්.
  3. H

    සම්පත් බැංකුව

    උඹ බැංකුව එක්ක මරා ගන්න යන්න එපා.මේවා හිමීට කරන්න ඕන වැඩ. මුලින්ම උඹ බැංකුවට ලිඛිතව මේ ගැන පැමිණිල්ලක් දාපං.පොලිසියටත් එක්ක.උඹට ඔප්පු කරන්න පුළුවන් නම් උඹ ඒ කඩවලට ගියේ නෑ කියලා සමහරවිට සල්ලි ආපහු ගන්න පුළුවන් වෙයි.බැංකුව උඹේ පැත්තට වැ‍රැද්ද දාන්නේ සමහර එවුන් එනවා උන් දන්නේ නෑ ගෑනි බඩු අරං කාඩ්...
  4. H

    Brentwoods ගැන

    UGC අහලා බලපං මෙහෙම එකක් ලියාපදිංචි වෙලාද කියලා,නැත්නම් උඹේ සල්ලි වතුරේ
  5. H

    NDB Recruitment Process

    මොකා එක්ක තිබ්බත් බං ප්‍රායෝගික පරීක්ෂණේකට ලෑස්ති වෙලා පලයන්.මොකද call centerනෙ.
  6. H

    පෞද්ගලික ප්‍රශ්නයක්. උපදෙසක් දෙන්න.

    දෙදෙනෙකුට ආදරය කර තිදෙනෙකුට වළ කපන්න කියලා කියනවනේ.වෙච්ච දේ වුනා.උඹ දෙවෙනි කෙල්ල දිගටම කරපං.මතක තියාගනිං කෙල්ලො දෙන්නා එකට මුණ ගස්සවන්න එපා.උඹ ඉවරයි.ගෙවල් වලට කියපං උඹ පළවෙනි කෙල්ල අතාරිනවා කියලා.කෙල්ලට කියපං "ඔයා හරි නපුරුයි, අනික ගෙවල් වලිනුත් කැමති නෑනේ"කියලා.ඒ ගමන් උඹේ හොඳ පිට් එකක් හිමීට...
  7. H

    badinna kalin- marry karanna kalin?

    දස පොරොන්දමක් ඕනේ නෑ.අට පොරොන්දම බලපං,ඒකේ එකතුව 36න් කොච්චරද කියලා බලන්න.(බර තැබීමක් තියෙනවා)30 විතර තියේ නම් හොඳයි.18 වැඩි නම් මධ්‍යමයි.අට පොරොන්දම ගැලපෙනවා නම් 20 පොරොන්දම ගැන ගොඩක් බලන්න ඕන නෑ. ප්‍රධානම දේ "කේන්දර ගලපනවා කියන්නේ පොරොන්දම් බලන එක නෙවෙයි.වඩා වැදගත් දේ දෙන්නගේ ග්‍රහ පිහිටීම්...
  8. H

    සිංදුවක් හෙල්ප්!

    ඕක ජපාන සින්දුවක කොපියක්.ඒ ජපාන සින්දුව අන්තර්ජාතික සංගීත තරගයක 1980-1990 ගනන් වල සම්මාන දිනපු එකක්.ඒ තරගෙට ශක්ති කණ්ඩායමේ අය ගියා.තැනක් නෑ.ඒ කාලේ තමයි සිංහල එක ආවේ.
  9. H

    audit ferm help

    අනේ බං ඕවා මේ පත්තරේ ඇඩ් කර කර ගන්නේ නෑ හැම වෙලේම.සමහර එව්වට ගිහිල්ලා CV එකක් දුන්නම පැය භාගෙකින් විතර ඉන්ටර්වීව් කරලා ලබන සතියේ ඉඳන් එන්න කියනවා.යාලුවට කියපන් ඔය ෆර්ම් 10 කට විතර ඇප්ලයි කරන්න කියලා.පොඩි එව්වට නම් ගිහිල්ලා CV එකක් දෙන්න කියපන්.ඉක්මනට යන්න පුලුවන්.
  10. H

    විවාහය-4 (කුජ දෝෂය)

    කුජ උක්ත කේන්ද්‍ර ස්ථානයක සිට ස්වක්ෂේත්‍රව රුචක යෝගය උදා කරයි නම් කුජ දෝෂයේ තත්ත්වය විග්‍රහ කළ හැකිද?එසේම කුජ දෝෂය ගණනය කිරීමට ගණනය කරන්නේ ලග්නයේ සිටද,නැතහොත් චන්ද්‍රයාගේ සිටද,නැතහොත් සිකුරුගේ සිටද යන්නෙහි ඔබතුමාගේ ප්‍රවේශය කුමක්ද යන්න දැන ගනු රිසියෙමි.
  11. H

    kellekta boot !!!!!!!!

    අනේ බං ඔව්වාට වැටෙන්න එපා කියහං.බියුටි කචල් හරි කේක් කෝස් එකක් හරි කරගත්තානම් ගෙදර ඉඳන් සල්ලි හම්බ කරන්න තිබ්බා.අනික ඉතින් ශේප් වැඩේනේ.
  12. H

    audit ferm help

    යාලුවා බලාපොරොත්තු වෙන දේ අනුව වෙනස් වෙනවා.කැම්පස්වගේ ඉන්න ගමන් අනික් වැඩත් කරගෙන සාධාරණ ගානකුත් අතට ගන්න නම් ජයසිංහ එකට යන්න.(තියෙන්නේ කිරුළපන ඉඳන් IPM පැත්තට යන පාරේ).නැත්නම් B.R. De Silva නරක නෑ. කට්ට කන්න පුළුවන් නම් EY,KPMG, හොඳයි.වැඩ වැඩියි.පීඩනය වැඩියි. PWC හොඳයි,ඒත් ගන්නවා අඩුයි.
  13. H

    Is Teaching a good job in Sri Lanka??

    ලංකාවේ ගුරු වෘත්තිය කියන්නේ ගෞරවනීය සේවයක්.ලොකු පඩියක් නම් නෑ.හැබැයි ටියුෂන් එකක් දාගත්තොත් නම් සල්ලි හම්බකරන්න පුලුවන්.ඒත් තමන්ට බැරි නම් අනුන්ට යමක් කියලා දෙන්න,පිරිසක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න ගුරු වෘත්තියට ගිහින් වැඩක් නෑ.
  14. H

    -සිංහලයාගේ අති උදාරත්වය-

    හරි,සද්දයක් දාලා මුවාව එලෙව්වා කියමු.එතකොට මුවා පස්සේ ගියේ සතු‍ටු සාමිචියේ යෙදෙන්න නෙවෙයි වෙන්නැතිනේ.මුවාගේ පිනට මිහිඳු හාමුදුරුවො වැඩියේ.
  15. H

    WARNING!!!! වස විස තමා අපි කන්නේ

    අනේ මේ ආපනශාලා හිමියන්ගේ සංගමයේ ලොක්කා පොරක් වෙන්න හදනවා.ඔච්චර වටෙන් කියන්නේ කෙළින්ම කියන්න බැරියැ නම ඒ පවුඩර් වල.මිනිහා තමන්ගේ කැන්ටින් වල පාන් විකුනගන්න බෑ කියලා වෙන අල බතල වලට මිනිස්සු ගෙන්න ගන්න කරන වැඩක් ඕක.