දැන් මං අවුරුද්දක් විතර තිස්සෙ ඇක්ටිව් ට්‍රැක් කරනව ඩේටා පාවිච්චි වෙන විදිය ගැන . හැබැයි දැනටනම් එහම බොරුවට කැපෙන එකක් වෙලා නෑ මටනම්. ඩේටා හිතාගන්න බැරි විදියට අඩු වෙනවනම් දවස් කීපෙකට හරි Usage Meter එකක් දාගෙන බලන්න ඔයා පාවිච්චි කරන සර්විසස් වලට ක්ොච්චර ඩේට යනාවද කියල.
Youtube එහෙම සෑහෙන ඩේටා...