ට්‍රිප් ස්විච් තියෙන්නේ අකුණු වලට off වෙන්න නෙවෙයි. එහෙම එකක් one නම් වෙනම හයි කරන්න එකක් තියෙනවා. භුගත වයරය නිවැරධිව සම්බන්ධ වී ඇත්ද බලන්න .distribution board eke වයර් වල ඇන නිවෙරධිව තධ වී ඇතිද බලන්න. පොඩි අකුනකටත් ට්‍රිප් එක off වෙනවනම් , එක සෙන්සිටිවේ වැඩි .trip එක මාරු කරගන්න . recommend...