කෑම බීම නම් ගනන් අඩුයි
ඇපල් ගෙඩියක් වෙන්නේ ඩිරාම් 1ක් වගේ (රු. 80ක් විතර, ලංකාවේ රු.300ක් විතර නේද? )
ඒත් බෙහෙත්, Accommodation, Taxi charges පට්ට ගනන්
මම ඉන්නේ අඩි 8x10 වගේ partition ගහපු රූම් එකක. ඒකට කම්පැනි එකෙන් ගෙවනවා ඩිරාම් 1700ක් (රු. 136,000)ක් වගේ
(Elec, water, Gas, wifi සේරමත් එක්ක...