මේ තමයි ඊයේ මම පලවෙනි වතාවට ඇස් දෙකෙන් දැකපු Drone Show එක
දැන් කියන්න එපා ඒක දැක්කෙත් ඇස් දෙකෙන් නෙවෙයි phone display එකෙන් කියලා
එහෙම කිව්වත් ඒකත් ඇත්ත තමා
දෙසැම්බර් 06 ඉඳන් ජනවාරි 12 වෙනකම් මේ Drone Show එක රෑ 8.00-8.30 අතර Dubai ඉන්න අයට Jumeirah Beach එකේදී බලන්න පුළුවන්
Metro එකේ ගිහින් Sobha Realty station බැහැලා එතනින් Tram එකේ Jumeirah Beach Resident 2 වලින් බැස්සම මෙතනට යන්න පුළුවන් ඕනේ කෙනෙක්ට.
Long weekend වල Family, Couples විතරයිනේ Beech එකට ඇතුල් වෙන්න දෙන්නේ. Long weekend වල තනිකඩයන්ට යන්න වරම් නෑ. ඒත් මේ කාලේ යන්න පුළුවන්
Long weekend කිව්වේ රාමසාන් වලට, UAE National Day එකට වගේ දවස් 2-3 එක දිගට තියන නිවාඩු දවස්. ඒ කාලෙට Dubai mall එකට වත් තනිකඩයන්ට යන්න දෙන්නේ නෑ. ඒත් Visit Visa තියනවා නම් පුළුවන්
දෙසැම්බර් 31 රෑ මල් වෙඩි සංදර්ශනයක් තියනවා Jumeirah Beach එකේ . ඒක බලන්න Beach එකට යන්න වරම් තියෙන්නේ Family වලටයි Couples වලටයි විතරයි.

Last edited: