Onna Thava Ekak...
ඇම්ඩන් කතා – රෑ කෑම
-----------------------------------------------------------------
ඇම්ඩන් ගේ පන්ති භාර ගුරුතුමිය පාඩම පටන් ගනියි.
ගුරුතුමිය: ළමයි මොනවද ඊයෙ රෑට කෑවේ?
සිරිපාල: බතුයි, පරිප්පුයි, මාලුයි
සුමනා: පානුයි, කිරි හොදියි
ඇම්ඩන්: මම නම් කෑවේ හකුරුයි, ආප්පයි, හැබැයි...