මචන්ල windows Install කරන්න කලින් C drive එකේ Desktop එකේ තිබ්බ folder එකක් Backup කරගන්න බැරි උනා.. PC එක Format කරල Domain එකට connect කරල Files ටිකකුත් Desktop එකට Copy කරල පොඩි software ටිකකුත් install කලා.. පස්සෙ තමයි මතක් උනේ අර Folder එක, ඒ එකේ තියෙන Data ටික Recovery කරගන්න විදිහක්...