Recent content by Hiru_News

  1. Hiru_News

    අවුරුදු සමයේ විදුලිය බිඳ වැටුනොත් 1987 අමතන්&#

    අවුරුදු සමයේ විදුලිය බිඳ වැටුනොත් 1987 අමතන්&# අලූත් අවුරුදු සමයේ කිසිදු විදුලිය බිඳවැටීමකට ඉඩ නොතබන බව විදුලිබල මණ්ඩලයේ සභාපති විද්‍යා අමරපාල පවසනවා. මෙම කාලය තුළ හදිසි විදුලිය බිඳවැටීමක් වුවහොත් ඒ පිළිබඳව 1987 ක්ෂණික දුරකතනයට දැනුම් දෙන ලෙසයි සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
  2. Hiru_News

    ජංගම දුරකතන භාවිතය ඉහළට.

    ජංගම දුරකතන භාවිතය ඉහළට. මෙරට ජංගම දුරකතන භාවිතය 65% ත්, 75% ත් අතර, ප‍්‍රමාණයකින් වැඩි වී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වර්තමානයේ මෙරට ජනතාවගෙන් අතිබහුතරයක් ජංගම දුරකතන භාවිත කරන බවයි. එමෙන්ම මේ වනවිට වෙළඳපොලේ...
  3. Hiru_News

    eye ra heenayak dakkada....??

    අංජුට කථා කරන්න...
  4. Hiru_News

    හිම මත ලිස්සායාමෙන් ලංකාවට රන් පදක්කමක්.

    හිම මත ලිස්සායාමෙන් ලංකාවට රන් පදක්කමක්. ඉතිහාසයේ පළමු වතාවට හිම මත ලිස්සායාමේ ඉසව්වෙන් ශී‍්‍ර ලංකාවට රන් පදක්කමක්. ඉන්දියාවේ හිමාලයේ අවුලි හි පැවති පළමු දකුණු ආසියානු සීත සෘතු කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාවේ අනීටා කුමුදුනී සමත් වුණා. ඇය මෙම රන් පදක්කම දිනා ගනු...
  5. Hiru_News

    ◄♫♪♫► Lankawe Radio okkoma methana....

    Ko Gold FM ? ? www.goldfm.lk Ko SUN FM ?? www.sunfm.lk :):)
  6. Hiru_News

    යාපනයේ කොන්සල් කාර්යාලයෙන් ඉන්දියාවට වී&

    යාපනයේ කොන්සල් කාර්යාලයෙන් ඉන්දියාවට වී& යාපනයේ කොන්සල් කාර්යාලයෙන් ඉන්දියාවට වීසා බලපත්. යාපනයේ පිහිට වන ලද ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයෙන් වීසා බලපත‍්‍ර නිකුත් කිරීම ඊයේ සිට ආරම්භ වී තිබෙනවා. එහි කොන්සල්වරයා ලෙස කටයුතු කරන වී. මහාලිංගම් හින්දු පුවත්පතට ප‍්‍රකාශ කර ඇත්තේ යාපනය කාර්යාලය...
  7. Hiru_News

    එල්.ටී.ටී.ඊ.ය කැනඩාවේ මුල් බැසීමේ සූදානමක්.

    එල්.ටී.ටී.ඊ.ය කැනඩාවේ මුල් බැසීමේ සූදානමක්. ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා අතින් පූර්ණ සන්නද්ධ පරාජයක් ලැබූ එල්.ටී.ටී.සංවිධානය සිය ඉදිරි මෙහෙයුම් සදහා කැනඩාව යොදා ගැනීමට ඉඩ ඇති බවට ඔත්තු සේවා විසින් කැනේඩියානු රජයට අනතුරු අගවනවා. කැනඩාවේ ආරක්ෂක ඔත්තු සේවා බලධාරීන් උපුටා දක්වමින් ඔටාවා...