දශක හතරකට පෙර ලිබියාව...
මෙම ලිපිය පළ කිරීමට අවසර ලබා දුන් සේපාල ඒකනායක මහතාට ප්‍රණාමය..
27 නොවැම් 2011 ඉරිදා ලංකාදීප පුවත්පතෙහි ලිපියකි
"අපි හරියට ළිං මැඩියො වගෙයි" 8 හෝ 9 වෙනි පන්තිවලදි මගෙ දුව මට එල්ල කල චෝදනවකි ඒ." ළිං මැඩියො වගෙ ඉන්න එක කොච්චර හොදද? බාහිර ප්‍රශ්න කිසිම දෙයක් නෑනෙ" කියල...