Recent content by Hirushine

  1. Hirushine

    MS. Word වැඩ්ඩනි හෙලප් මී...

    page layout වල තියන page break එකේ next page එක select කරලා බලන්න.එතකොට page break එකෙන්. formattings වෙනස් කරන්න පුළුවන් එක එක section වලට වෙන වෙනම simple tutorial
  2. Hirushine

    Samsung S8+ vs Oneplus 6

    අනේ මන්දා. මම දැන් පාවිච්චි කරන්නේ iphone XS එකක්. එකේ නම් කැමරාව එච්චර අවුලක් නෑ. But Google pixel 3 එක ඊට වඩා පට්ට. ඕවරෝල් iphone කැම් එක සෑහෙන්න හොදයි (ios 12.1 update එකෙන් පස්සේ) :rolleyes: :rolleyes:.
  3. Hirushine

    Samsung S8+ vs Oneplus 6

    Google pixel 2. Updates and camera අතින් බලපුවාම අනිත් දෙකටම වඩා හොදයි. iphone x කැමරා එකට වඩා පට්ට සින්ගල් ලෙන්ස් උනාට. අනික stock android නිසා slow වෙන්නේ නෑ.
  4. Hirushine

    |||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

    වැඩ නෑ නේ බං! :( :( රෙප් +
  5. Hirushine

    |||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

    මැච් එක ඔන්ලයින් බලන්න ලින්ක් එකක් දීපල්ලාකෝ. මම හෙව්වා, හබුනේ නෑ!
  6. Hirushine

    Physical කරපු අය

    Japan :)
  7. Hirushine

    Physical කරපු අය

    උබලා සමහර විට පිළිගන්න එකකුත් නෑ. මම physical කරේ. MSc එක nanoscience. PhD එක engineering, optoelectronics major. දැන් වැඩ කරන්නේ R & D engineer කෙනෙක් විදිහට. :D :D පටන් ගත්තේ වෙන තැනකින්, ඉවර කරලා තියෙන්නේ වෙනමම තැනකින්. :rofl:
  8. Hirushine

    ..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

    ඔන්න සප් එක දුන්නා හරිය. වොට් කරා.
  9. Hirushine

    win10 help ubuntu live

    පෙන් එකෙන් බුට් කරපන්.ඒක ෆාස්ට්. පෙන් එකට මොකුත් වෙන්නේ නෑ. බය වෙන්ඩ එපා. https://tutorials.ubuntu.com/tutorial/tutorial-create-a-usb-stick-on-windows#0
  10. Hirushine

    win10 help ubuntu live

    එහෙමනම් අවුලක් වෙන්නේ නෑ බන්. මම ඕනේ තරම් එහෙම වැඩ කරලා තියනවා. excel ඕපන් කරන්න නම් බෑ මචං. libre office තමා. හොදම විදිහ ubuntu live වලින් ඩේට ටික බැකප් කරගන්න එක තමා. ඊට පස්සේ වෙන එකකින් වැඩ කරානම් හරි.
  11. Hirushine

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    ජය වේවා!
  12. Hirushine

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    මැච් එක බලන්න ලින්ක් එකක් දීපල්ලාකො
  13. Hirushine

    Game of Thrones ආතල්..!!

    :lol::lol::lol: රෙප් 10+
  14. Hirushine

    Game of Thrones Fans

    අම්මට සිරි හැපුව නේද හපුවා! කියන්ඩ ලැජ්ජයි හැබැයි Ramsi හපන එක රිවයින්ඩ් කර කර බැලුවා! :dull: :dull:
  15. Hirushine

    Game of Thrones Fans

    මට නිකමට හිතෙනවා ඊලග එපිසෝඩ් එකේදී ස්නොව් මල්ලිලා හොදි බේරෙන්න කයි කියලා.හැබැයි කියන්න බෑ නිකන් හින්දි ෆිල්ම් එකක වගේ අන්තිමට ලිට්ල් ෆින්ගර් එයි ද කියලා. ට්‍රේලර් එකේ හැටියට නම් කන සින් එකක් තියෙන්නේ.:dull::dull: මේ එඩ්මන්ඩ් ටලී ඇවිල්ලා මහා පී ටයිප් ඩයල් එකක් නේ. :angry::angry: