Recent content by HIVOLTAGE

  1. HIVOLTAGE

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    හිතලා බලහන් මේ thread එක දාපු මුල් දවස් වල ඉරනෙට ගහනවට ආතල් එකේ හිටිය නේද? දැන් සැපද? අර ඇමෙරිකාවේ ඉන්න මුහුදු හුකන්න හින්ද මුළු ලෝකෙම තෙල් මිල වැඩි වෙලා. එක හින්ද අනිත් හැමදේම වැඩිවෙලා.
  2. HIVOLTAGE

    Vitamin D check karaganilla

    Serum total 25-hydroxy vitamin D level: 30 nmol/L තිබ්බේ. එකයි බොන්න ගත්තේ. ලිමිට් එක 50 - 100 nmol/L. ආපහු බැලුවේ නෑ. දිගටම බොනවා. ඉදල හිටලා අමතකත් වෙනවා.
  3. HIVOLTAGE

    Vitamin D check karaganilla

    මම නම් මේක. මුල් මාසේ capsule 2ක ගානේ බිව්වා. ඊට පස්සේ ඉදල දවසට එකයි.
  4. HIVOLTAGE

    🏠 ශ්‍රී ලංකාවේ නව කුලී නීතිය (Rent Act) – සම්පූර්ණ විස්තරය

    Electricity and Water කුලියට එන අයගේ නමට හරවල ගෙවන්න කිව්වා නම් හරි. නොගෙව්වොත් එයාලමනේ එතකොට.
  5. HIVOLTAGE

    Flux.1 Kontext Dev. This is the wildest LoRA I've come across!

    Hari ban age karanne nathiwa ewannako.
  6. HIVOLTAGE

    Flux.1 Kontext Dev. This is the wildest LoRA I've come across!

    @MihiCherub offline setup karala thiyenne comfyui. ewanna puluwanda?
  7. HIVOLTAGE

    Flux.1 Kontext Dev. This is the wildest LoRA I've come across!

    offline thamai setup karala thiyenne..
  8. HIVOLTAGE

    Walampuuri Sinhala Film Download LInk

    සල්ලි දීල බලන එක අවුලක් නෑ හරි හමන් streaming service එකකට වැඩේ බාර දුන්න නම්. හෙලකුරු එකේ අකවුන්ට් එකක්වත් හදන්න බයයි.
  9. HIVOLTAGE

    Questions 🔴🔴 එයා ෆිල්ට

    මම නම් සාමාන්‍යයෙන් 15000km (හෝ අවුරුදු 2) වලින් මාරු කරනවා. ඔය පැත්ත ගලවල බලන්නේ නෑ වෙනම නම්. හැබැයි එහෙම breath වෙන්නේ නැති තරමට බැදිලා තියනවා දැක්කොත් ඊට කලින් මාරු කරන්න.
  10. HIVOLTAGE

    පුර ප‌ෝය හදට

    මේ දවස් වල ටික්ටොක් එකේ එහෙම යන පුර පෝය හදට සින්දුවේ ඒ අලුත් ඕඩියෝ ට්‍රැක් එක හොයල දෙන්නකෝ.