කතාව හරියට ම හරි රත්තරං
මේ drive එක නම් හොද නෑ මහේෂ් මල්ලි. අපිත් උදේ හවස ඔය හරියෙම තමයි drive කරන්නේ.උබ කියන pro driver කෙනෙක් වුනත් ඔහොම පාරේ යන එක වැරදි . පාර අපේ විතරක් නෙමේ නේ බන්. අනික කොච්චර මිනිසු පිස්සු කෙලින වද මහා පාරේ. උබ ලා පරිස්සම් වෙන්න ඕනේ මොකද උබලා මේ රටේ ඉන්න ඕනේ එවුන්...