Recent content by HLPme

  1. H

    බුදු මචං...

    thanks...:):)
  2. H

    බුදු මචං...

    mata 22 machan...
  3. H

    බුදු මචං...

    thanks මචන් හැමෝටම.:):)..මම ෆුල් ට්‍රයි එකක් දෙනවා මචන් එහෙම ඉන්න...ඒත් සමහර වෙලාවට මටම හිතා ගන්න බෑ මොකක්ද කරන්නෙ කියලා..උබලට මෙහෙම හරි මේ ටික කියපු එකෙන් පොඩි සහනයක් දැනෙනවා....සමහර දවසට මේක ගැන හිතලා පට්ට විදිහට ඔලුව රිදෙනවා..කරන්න දෙයක් නැති නිසා කාගෙන ඉන්නවා...:(
  4. H

    බුදු මචං...

    :)
  5. H

    බුදු මචං...

    thnks ..:)
  6. H

    බුදු මචං...

    mata dan 22 machan..:(
  7. H

    බුදු මචං...

    thanks machan kattiyatama....:):):)
  8. H

    බුදු මචං...

    මචං මුලින්ම කියන්න ඕන මට වෙන කරන්න දෙයක් නැති නිසයි ෆේක් එකක් හදාගෙන ආවෙ...මේක ජෝක් එකක් නෙවෙයි මම දැන් අවුරුදු ගානක ඉදලා තුන්සිය හැටපස් දවසෙම උබලත් එක්ක එලකිරියෙ ඉන්න උබලා හොදට දන්න එකෙක්..... මචං මට තියෙන ප්‍රශ්නෙ මේකයි...මට දැන් කාලෙක ඉදන් කෙනෙක් එක්ක කතා කරන කොට ටිකක් අපහසු තාවයක්...