මචං මුලින්ම කියන්න ඕන මට වෙන කරන්න දෙයක් නැති නිසයි ෆේක් එකක් හදාගෙන ආවෙ...මේක ජෝක් එකක් නෙවෙයි මම දැන් අවුරුදු ගානක ඉදලා තුන්සිය හැටපස් දවසෙම උබලත් එක්ක එලකිරියෙ ඉන්න උබලා හොදට දන්න එකෙක්.....
මචං මට තියෙන ප්‍රශ්නෙ මේකයි...මට දැන් කාලෙක ඉදන් කෙනෙක් එක්ක කතා කරන කොට ටිකක් අපහසු තාවයක් දැනෙනවා...මේක වැඩිපුරම දැනෙන්නෙ කෙල්ලෙක් එක්ක කතා කරනකොට තමයි...මම දන්නෑ හේතුව මොකක්ද කියලා...එහෙම වෙලාවට මම අනවශ්‍ය විදියට කලබල වෙනවා.(too nervous).කෙලින් මූන බලාගෙන කතා කරන්නත් අමාරුයි...මේක මම හිතලා කරන දෙයක් නෙවෙයි.තව උඹලා එදිනෙදා ජීවිතේ කරන සාමාන්‍ය දෙයක් උනත් කරන්න ගියාම මේ අව්ල තියනවා.එත් මම යාලුවොත් එක්ක ඉන්නකොට මෙහෙම කිසිම ප්‍රශ්නයක් නෑ...සාමාන්‍ය විදිහට ඉන්නවා...පස්සෙ මම කරන්නම දෙයක් නැතුව ඩොක්ටර් හරිශ්චන්ද්‍ර ලගට ගියා...එත් එකෙන් වැඩක් උනේ නෑ වගේ බං..ඩොක් : හරිශ්චන්ද්‍ර එක්ක මේ වගේ ප්‍රශ්ණ කතා කරලා උපදෙස් ගන්න අමාරුයි..එයා නර්ස් කෙල්ලො දෙන්නෙකුත් එක්ක කතා කරකර අපේ ප්‍රශ්ණ නිකං ජෝක් එකකට ගන්නවා වගේ...එයා කරන්නෙ කොල්ලෙක් උනාම ඔහම ඉදලා හරියනවද...?.. කියලා අපිටම හිනා වෙන එක තමයි..අපි දොරමඩලාවෙ දකින කරුනාව නෑ බං එතන....කොහොම උනත් එයා බෙහෙත් වගයක් දුන්නා ඒක බීලා ආපහු එන්න කියලා...මම ඒ කියපු විදිහට කලා..ආපහු ගියාම එයා බලලා කිව්වා මගේ එහෙම කිසිම ප්‍රශ්ණයක් නෑ කියලා....
ඒත් මම දන්නවා මට තිබුන ප්‍රශ්නෙ අඩු උනේ නෑ කියලා...මට ඒක ත්ව වැඩි උනා වගේ තමයි දැනුනෙ...මෙහෙම ඉන්නකොට මේ තත්වෙ වැඩි වෙනවා වගේ තමයි දැනුනෙ...අඩුම තරමෙ කෙල්ලෙක් මගේ දිහා බැලුවොත් මම ක්ෂණිකව අහකබලා ගන්නවා...(මට සහතික වෙන්න පුලුවන් මේක මම හිතලා කරන දෙයක් නෙවෙයි..හරියටම කියනවනම් මම මටම ක්න්ට්‍රෝල් නැතිව යනවා වගේ)..ක්ලාස් එකේ කෙල්ලෙක් එක්ක උනත් වඩියෙ කතා කරන්න බෑ..පස්සෙ මට හිතෙනවා අපරාදෙ මම එහෙම කලේ කියලා.මට මෙහෙම එකක් ඉස්සර තිබුනෙ නෑ බන්.ඒ කාලෙ මම අහල පහල / ක්ලාස් වල හිටපු කෙල්ලොත් එක්ක උනත් සිරා ෆිට් එකකින් හිටියා.දැන් උන්ටත් හිතා ගන්න බැරුව ඇති මට මොකද වෙලා තියෙන්නෙ කියලා.අඩුම තරමෙ එදා ඉදලා එකට හිටපු අපේ පවුල්වල අක්කලා නංගිලා එක්ක උනත් මම දැන් වැඩියෙ නෑ...උන් හිතනවා ඇති මම මහ ආඩම්බර කමක් නිසා මෙහෙම ඉන්නවා කියලා.ඒත් ඒක එහෙම නෙවෙයි බන්..උඹලට හිතා ගන්න පුලුවන්නේ මේකාලෙ මෙහෙම දෙයක් උනොත් දැනෙන සනීපෙ කොයි වගේද කියලා..මට දැනෙන්නෙ මම මහ වැඩකටම නැති එකෙක් කියලා..කිසිස්ම දෙයක් කරන්න බැරි එකෙක් කියලා...
ඊටපස්සෙ මම මේ ලගදි දවසක වෙන ඩොක් කෙනෙක් ලගට ගියා...උබලා දන්නවත් ඇති අර ඉරිදා ලංකාදීප පත්තරේට ලියන්නෙ ඩොක්ටර් රූමි රූබන්..ඒ මනුස්සයනම් අර වගේ නෙවෙයි ගොඩක් හොදයි...මමත් එක්ක ගොඩක් වෙලා කතා කලා..ඒත් මට මේ කෙල්ලො ගැන හැමදේම කියන්න බෑ ..මොකද අම්මත් මාත් එක්ක හිටපු නිසා...කොහොමහරි ඩොක් මගෙන් අහුවා ග්ර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා..මම ඉතින් නෑ කිව්ව..මම කිව්ව සමහර වෙලාවට නිකන් මට ජීවිතේ එපා වෙලා වගේ දැනෙනව කියලා..ඉතින් එයා කිව්ව මේක එච්චර ලොකු ප්‍රශ්ණයක් නෙවෙයි...මම බෙහෙත් එකක් දෙන්නම් එක බිව්වම ඔක අනිවා අරිලා යයි කියලා..ඒ කිව්ව වගේම ඒකෙන් ගොඩක් දුරට හරි ගියා එකක් ඇර..ඒ තමයි කෙල්ලො ගැන තිබුන ප්‍රශ්නෙ...හරිගියා කිව්වෙ හිතේ තිබුන අපස්ට් ගතිය..නිතරම මේ ගැන හිතලා දුක් වෙන එක වගේ දේවල්...මට දැන් මේක ඩොක්ටර්ස්ලටත් කියලා එපා වෙලා තියෙන්නෙ බන්...මට මේක යාලුවොත් එක්ක කියන්නත් බෑ මොකද සමහර යාලුවො කාලෙකදි වෙනස් වෙනවනෙ බං..ඉස්සර නම් මෙක හිතේ තද කරං ඉදලා එපා උන වෙලාවට කොල්ලොත් එක්ක ගිහින් කන පැලෙන්න බොනවා..ඒත් මම දැන් කාලෙකට කලින් බොන එක නවත්තලා දැම්මා..දැන් මම ක්ලාස් එකක් නැති වෙලාවට ඔහේ නෙට් එකේ ඇවිද ඇවිද ඉන්නවා...මටම හිතා ගන්න බැ බං මම මොකක්ද කරන්න ඕන කිඅයල..පිටින් බලන එකෙකුටවත් හිතෙන්නෙ නතුව ඇති බං මම මෙහෙම එකෙක් කියලා.සමහර වෙලාවට කට්ටිය බනිනවා මොකක්ද බං ආතල් එකෙ හිටපං කෝ කියලා..ඒත් බං මම මොකක් කරන්නද..?..උබලට මේ ගැන හිතෙන දෙයක් කියලා යන්න...එහෙනම් කාටත් ජය වේවා..

Last edited:
උබට කෙල්ලක් බූට් එකක් වත් තිබ්බද?
oni ekak kiyala hithuwanam harii.lajjawa thamai prashne othana
උඹට ඇති ලෙඩක් නෑ...

ඒක ගැන උඹ ඕනවට වඩා හිතලා දැන් නිකන් වැඩිවෙලා වගෙ දැනෙනවා ඇති...
කොහොමහරි උඹට කිසිම අවුලක් නැතුව ඉක්මනට ඉස්සර වගෙම ඉන්න ලැබේවා!!!