වහිනකොට හිතන් හිටියේ අහසෙ ඉදන් යොදයෝ චූ දානවා කියලා :rofl: අපිත් චූ දානකොට පොලව යට පොඩි රටකට වහිනව කියලා හිතන් හිටියේ.
ඉස්සර TV එකේ bike add එකක් ගියා එකේ කෙල්ල කියනවා කොල්ලට අපි honeymoon යන්නෙත් මෙකෙද අනේ කියලා. මන් හිතුවේ එතකොට honeymoon කියන්නේ මුහුදෙන් එහා තියෙන රටක් කියලා. මට පට්ට අවුල්...