යාලුවේ සයන්ස් දන්න සෙට් එකගෙන් අහන්න දෙයක් තියෙනවා. මම ස්වයං වින්දනය නතර කරගන්න උත්සහ කරනවා ,එක නතර කරගන්න එක මහලොකු දෙයක් නෙවේ මට ,එත් මම මාසයක් ස්වයං වින්දනය නොකර එක දිගට හිටියා , මට තෙරෙනවා එක වෙලාකට sperm පිරිලා වගේ වගේ ,එත් මම ස්වයං වින්දනය නොකර ධාතු පිට නොකර ඉන්නවා , ඔන්න එක දවසක් පොය...