Recent content by homoelectronics

  1. homoelectronics

    මාර වැඩේ තව කරදරයක්

    ඩයි එක ඇගෙන් අයින් වෙනවා පැය 24ක් වගේ යනකොට මට මතක විදිහට. ලොකු අවුලක් නං වෙන්න විදිහක් නෑ. එලියට ගිය එකත් හෙමීට අඩුවෙයි, දවසක් දෙකක් යනකොට. බය වෙන්න එපා.
  2. homoelectronics

    Sinopharm 2nd dose

    Panagoda and Werahera (KDU)
  3. homoelectronics

    Land Purchase from a Land Sale

    documents වගේම ඉඩම මැනලත් බලන්න. කණු ගහන උන් පිස්සු කෙලල මගෙ ඉඩමේ ප. 1ක් තිබ්බේ අල්ලපු ඉඩමේ. හෙන වලියක් දාල තමයි මායිම් හරි ගැස්සුවේ. බෑන්ක් ලෝන් එකකට යන්න, උන්ට ගෙවන්න නං යන්න එපා, කරුමයක් තමයි. මුලින්ම උන්ගේ document අස්සන් කරනකන් දෙයියන්ට වගේ සලකයි. ඊට පස්සේ මොකක් හරි උනොත් කතා කරන්න වත්...
  4. homoelectronics

    COC - වරිපනම්

    ඒවා නං අදාල නෑ. ගෙදර වර්ග අඩි ගාන, බිම ටයිල් කරලද, වහලේ උළුද ඕව තමයි බලන්නේ මට මතක විදිහට.
  5. homoelectronics

    COC - වරිපනම්

    COC නං අරං නෑ. වරිපනන් නං තියෙනවා ගෙදරටත් එක්ක. කාලෙන් කාලෙට ප්‍රාදේශීය සභාවෙන් පොඩි රවුමක් දාලා, අලුතෙන් හදල තියෙන ඒවා මැනලා තක්සේරුවක් දෙනවා. P.S. (සභාවෙන් සභාවට වෙනස් වෙනවද දන්නේ නෑ ඕව වෙන හැටි, ගිහින් අහුවනන් හරි. එයාල හරි ආසයි අපි වරිපනම් ගැන අහනවට, ෆුල් සපෝර්ට්)
  6. homoelectronics

    එන්නත්කරණය නොමග ගිහින් ලු නේද

    අනේ මන්ද.. ඊයේ KDU එකෙන් ගැහුවා. මොන පෝලිමක් වත් තිබ්බේ නෑ. card එක ලිව්වා, vaccine එක ගැහුවා, ගෙදර ආවා. හෝමාගම හොස්පිටල් එකේ නං පෝලිම කියලා ආරංචියක් ආවා (ඒකෙන් තමයි මුලින් ගහන්න හිටියේ,, සඳුදා ඒකෙ ගැහුවේත් නෑ ) ..
  7. homoelectronics

    බෙහෙත් නෑ

    ඇත්ත කතාව.. ස්ටොක් නැත..
  8. homoelectronics

    ගොඩක් මිනිස්සුන්ට කන්න නෑ

    Cargills https://www.cargillsrewards.com/outlet2home/Process
  9. homoelectronics

    babala nethi aya nettam sfa adui

    Correct. Castle Hospital eketh thiyenawa Sub fertility clinics. http://www.cshw.health.gov.lk/clinic-schedule/.
  10. homoelectronics

    My Body Transformation

    Congratulations...!!