Sinopharm 2nd dose

Has1991

Active member
  • Feb 25, 2021
    74
    119
    33
    බත්තරමුල්ලේ දියත උයනේ Sinopharm 2nd dose එක ගහන්නේ නැද්ද ? ඒ අවට කොහෙන්ද 2nd dose ගහගන්න තියන්නේ ?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    බත්තරමුල්ලේ දියත උයනේ Sinopharm 2nd dose එක ගහන්නේ නැද්ද ? ඒ අවට කොහෙන්ද 2nd dose ගහගන්න තියන්නේ ?
    යකෝ විද්න්නේ එකම තමා :baffled:

    දෙවෙනි එක කියල වෙනසක් නෑ
    විදින තැනකට ගිහින් විද ගනින්
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    හෙට උදේ කලුබෝවිල ජාතික රෝහල විහාරමහා ඩේවි උද්‍යානය අයිඩීඑච් රෝහලේදී පලමු මාත්‍රාව දෙනව
    අහලා බලන්න
     
    • Like
    Reactions: Has1991

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    2nd එක ගහන්න තාම බඩු ඇවිල්ල නෑ නේද?
    Sinopharm eke 2nd dose eka kiyala wenama vaccine ekak na. 1st dose eke dunna vaccine ekama thamai denne. Ada idan over 60 years ayata denna kiwuwa 1st dose eka. Poddak hoyala balanna
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Sinopharm eke 2nd eka godak than wal na ban
    ahuwama iwrai kiwa
    Mata 2 wenida gana thibee, dan ithin baln inawa
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    Ekama vaccine eka unata 1st dose eka gahana than wala 2nd eka gahanne ne. Man ridgeway eke online register wela hitiye. Eeye message ekak awa vaccine iwarai kiyala.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    යකෝ විද්න්නේ එකම තමා :baffled:

    දෙවෙනි එක කියල වෙනසක් නෑ
    විදින තැනකට ගිහින් විද ගනින්

    eth 1st dose eka gahapu place eken witharai kivva 2nd denne. samahara than wala vaccine na kivva
     

    msj79

    Active member
  • Jan 5, 2010
    197
    89
    28
    sinaopharm.jpg


    මේ කොහේද ???

    https://www.hirunews.lk/english/279064/locations-where-astrazeneca-vaccines-can-be-obtained-today